Thursday, May 23, 2013

කවිය

කවිය

කඳුහෙල් ගිරි දුදුළු බාධක නොදුටු         බිම 
ගලනා ගඟක සැඟවි ඇති මිහිර             කිම
වද වේදනා දුක් හිරිහැර අසම                සම
හමුවෙන දිවිය රසවත් යැයි සිතමි          මම

එක දෙය කරන එක තැන එක වහල        යට
රිදවයි කෙනෙකු තව කෙනෙකුගේ පපුව කට
නැති තැන එකකි තවෙකකි ඇස් ඉදිරි      පිට
මිනිසුන් කිමද දිව යන්නේ නපුර              කට

සංස්කරණ 2
2012.


1 comment:

  1. මොකක්ද මචෝ මේ කන්වර්ට් වෙලා නෑනේද? වහාම හදපං.

    ReplyDelete