
සන්නිවේදනය"
ශාස්ත්‍රීය
කෘතිය - සැප්. 13 දා ජන ගත කෙරෙයි.
ප්‍රවීන ලේඛක සුනිල් කුමාරසිංහ අතුකෝරල විසින්
දිගු කාලයක සිට "දිවයින" බදාදා ශාස්ත්‍රීය අතිරේකයට ලියන ලද ශාස්ත්‍රීය
ලිපි අතුරින් තෝරාගත් ලිපි එකතුවකින් සැදුම්ලත් මෙම කෘතිය සැප්තැම්බර් 13 දා පෙ.ව.
9.30 ට නිදහස් මාවතේ, ජාතික පුස්තකාල හා ප්රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී දොරට
වඩී.
මහාචාර්ය
චන්ද්‍රසිරි පල්ලියගුරු, ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ
අංශාධිපති ආචාර්ය ප්‍රණීත් අබේසුන්දර, සමාජ සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂිකා, සමාජසේවා
විද්‍යාලයේ කථිකාචාරිණි ශ්‍යාමිනි අත්තනායක උළෙලේ ප්‍රධාන දේශන පවත්වති.
ආරාධිතයින් රැසක් එකතුවන මෙම අවස්ථාවට එක්වන ලෙස, කතුවරයා ඇරයුම් කරයි. කර්තෘ. 071
81 422 13
No comments:
Post a Comment