Saturday, August 30, 2014

ඔබ සැමට ආරාධනා

2014.09.13 දින පෙ.ව. 09.30 ට , ජාතික පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී ‘ශ්‍රීලංකාවේ ජනාවාසකරණය“ කෘතිය දොරට වඩිනවා ඇවිත් බලන්න.

එදින ප්‍රධාන දේශනය,

‘සිංහල සංස්කෘතියේ විශේෂ ලක්ෂණ මැයෙන්,  චන්ද්‍රසිරි පල්ලියගුරු මහාචාර්යතුමා විසින් පවත්වනු ලබන අතර කෘතිය ගැන දේශනය පවත්වනු ලබන්නේ, සමාජ සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂිකා සම සමාජ සේවා විද්‍යාලයේ කථිකාචාරිණී ෂාමිණී අත්තනායක මහත්මිය විසිනි.



No comments:

Post a Comment