කවිය
කඳුහෙල් ගිරි දුදුළු බාධක නොදුටු බිම
ගලනා ගඟක සැඟවි ඇති මිහිර කිම
වද වේදනා දුක් හිරිහැර අසම සම
හමුවෙන දිවිය රසවත් යැයි සිතමි මම
එක දෙය කරන එක තැන එක වහල යට
රිදවයි කෙනෙකු තව කෙනෙකුගේ පපුව කට
නැති තැන එකකි තවෙකකි ඇස් ඉදිරි පිට
මිනිසුන් කිමද දිව යන්නේ නපුර කට
සංස්කරණ 2
2012.
මොකක්ද මචෝ මේ කන්වර්ට් වෙලා නෑනේද? වහාම හදපං.
ReplyDelete